top of page

ගැලරිය බලන්න

අප කරන දේ සන්නිවේදනය කිරීමට රූප හරහා වඩා හොඳ ක්‍රමයක් නොතිබිය හැකිය. ඔබ අපගේ වෙබ් අඩවිය බ්‍රවුස් කරන විට, ඔබේ දෑස් මෙහි රැඳී සිටීමට මොහොතක් ගත කර, ඔබට අපගේ අත්සන ස්පර්ශය පිළිබඳ හැඟීමක් ලබා ගත හැකි දැයි බලන්න.

ජපන් පාසැල අද්‍යාපනය අවසන් කරන ඔබට රැකියා අවස්ථාවන්

Apr 1, 2024
1 min read


Shin Fuji Nihongo Academy වලින් ජපන් පාසැල් වලට අයදුම් කර,

පාසැලේ අද්‍යාපනය අවසන් කරන සහ ජපානයේ සිටින ඔබට ජපන් සමාගම්වල රැකියාවල් වලට නොමිලේ සම්බන්ධ කල හැකිය. උපාධියක් ඇත්නම් Working Visa ද පුලුවන්වේ.

මෙම සම්බන්ධව වැඩි විස්තර සදහා Call Karanna.

 
 
 

Comments


bottom of page